නිදහස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ.
මාර්තු 6 වෙනිදායින් ඇරඹෙන නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය සදහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති බවට වාර්තා වෙනවා. ඒ අනුව, 1. Dinesh Chandimal – Captain 2. Upul Tharanga 3. Danushka Gunathilaka 4. Kusal Mendis 5. Dasun Shanaka 6. Kusal Janith Perera 7. Thisara Perera 8. Jeewan Mendis 9. Suranga Lakmal – Vice Captain 10. Isuru Udana 11. Akila Dananjaya 12. Amila Aponso 13. Nuwan Pradeep 14. Dushmantha Chameera 15. Dananjaya De Silva මැතිව්ස් නැවතත් ආබාධයකට ලක්වී ඇති නිසා කණ්ඩායමේ වගකීම සුපුරුදු ලෙස චන්දිමාල් අතට පත්ව ඇත. ඔහු මෙම තරඟාවලියෙත් දක්ශතා දැක්වුවහොත් ඔහු 2019 ලෝක කුසලානය දක්වා නිත්‍ය නායකයා ලෙස පත් කිරීමට බලධාරීන් කටයුතු කරනු ඇතැයි අපි සිතමු. ශෙහාන් මදුශංකද ආබාධයකට ලක්වූ නිසා ඔහු වෙනුවට ලසිත් මාලිංග කණ්ඩායමට කැදවයි කියා සිතුවද, සුරංග ලක්මාල් නැවතත් කණ්ඩායමට කැදවා ඇත.