ආබාධයෙන් පස්සේ නැවතත් මැතිව්ස් සුපුරුදු දක්ෂතා අතරට එයිද...?
මැතිව්ස් කියන්නෙ කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක්. ඒ වගේම ජේශ්ඨතම ක්‍රීඩකයෙක්. ඔහු ගැන විවිද කතා පසුගිය දවස් වල අහන්නට ලැබුනා. ඒ, ඔහු තරඟ පාව දුන්නා යැයි චෝදනා සහ නවක ක්‍රීඩකයින්ට කැපිල්ල දමනවා යැයි යන චෝදනා යි. නමුත් ඇත්තටම සිද්දවෙන්නෙ මොකක්ද කියලා හරි හටි නොදැන චෝදනා කිරීම වැරදියි.
පහුගිය බංගලදේශ ශ්‍රී ලංකා සිම්බාබ්වේ තුන් කොන් තරඟාවලියේදී ඔහු ආබාධයකට පත් වුනා. ඒ නිසා ඔහුට ටෙස්ට් තරඟ දෙක සහ විස්සයි විස්ස තරඟ දෙක අහිමි වුනා. නමුත් එලබෙන නිදහස් කුසලාන තුන් කොන් තරඟාවලියේදී නැවත ඔහු තම කණ්ඩායම මෙහෙයවන්න සූදානම් බවයි අරංචි වෙන්නේ.
බංගලාදේශ සංචාරයේ ටෙස්ට් තරඟ දෙක සහ විස්සයි විස්ස තරඟ දෙකේදී කණ්ඩායම මෙහෙයුවේ චන්දිමාල්. ඔහු දක්ශතා අතරට පැමිනීම නිසා මැතිව්ස්ට නායකත්වය අහිමි වෙයිද...? ඔහු දිගින් දිගටම ආබාධයට ලක් වෙයිද...? චන්දිමාල් නිත්‍යය නායකයා වෙයිද...? තවම හරි හැටි තොරතුරක් ලැබී නැතත් චන්දිමාල් නිත්‍ය නායකයා බවට පත් වේවි සහ මැතිව්ස් කණ්ඩායමේ ජේශ්ඨතම ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරයි කියලා අපට විශ්වාසයක් තියනවා.

Commenti
Posta un commento