නිදහස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ.

මාර්තු 6 වෙනිදායින් ඇරඹෙන නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය සදහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති බවට වාර්තා වෙනවා. ඒ අනුව,
1. Dinesh Chandimal – Captain
2. Upul Tharanga
3. Danushka Gunathilaka
4. Kusal Mendis
5. Dasun Shanaka
6. Kusal Janith Perera
7. Thisara Perera
8. Jeewan Mendis
9. Suranga Lakmal – Vice Captain
10. Isuru Udana
11. Akila Dananjaya
12. Amila Aponso
13. Nuwan Pradeep
14. Dushmantha Chameera
15. Dananjaya De Silva
මැතිව්ස් නැවතත් ආබාධයකට ලක්වී ඇති නිසා කණ්ඩායමේ වගකීම සුපුරුදු ලෙස චන්දිමාල් අතට පත්ව ඇත. ඔහු මෙම තරඟාවලියෙත් දක්ශතා දැක්වුවහොත් ඔහු 2019 ලෝක කුසලානය දක්වා නිත්‍ය නායකයා ලෙස පත් කිරීමට  බලධාරීන් කටයුතු කරනු ඇතැයි අපි සිතමු.
ශෙහාන් මදුශංකද ආබාධයකට ලක්වූ නිසා ඔහු වෙනුවට ලසිත් මාලිංග කණ්ඩායමට කැදවයි කියා සිතුවද, සුරංග ලක්මාල් නැවතත් කණ්ඩායමට කැදවා ඇත.

Commenti

Post popolari in questo blog

සිත නිවන කතා?!

නිදහස් කුසලාන තරඟ කාලසටහන (Nidahas trophy Timetable)