නිදහස් කුසලානය (Nidahas Trophy)


මාර්තු 6 වෙනිදා පටන් ගන්න මේ තරගාවලියට ඉන්දියාව, බංගලාදේශය සහ සත්කාරක ශ්‍රීලංකාව සහභාගී වෙනවා. කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තමයි මේ තරගාවලිය තියෙන්නෙ.
ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා  කලොත් තරගාවලියට සහභාගී වන නිල කණ්ඩායම සදහන් කරලා නෑ. නමුත්, පහුගිය තරග වලදී දස්කම් අතරට පැමිනි නවක ක්‍රීඩක ශෙහාන් මදුශංක(20) පාදයේ ආබාධයක් නිසා කණ්ඩායමෙන් පිටත සිටින බවයි අරංචි වෙන්නෙ. ඒ අඩුව පුරවන්න අත්දැකීම් බහුල විස්සයි විස්ස විශේෂඥ ලසිත් මාලිංග(99) කණ්ඩායමට කැදවනු ලබන බව විශ්වාස කරනවා.

අබාධයකට පත්ව සිටි ඈන්ජලෝ මැතිව්ස්(69) නැවත කණ්ඩායමේ වගකීම බාරගන්න බවයි අරංචිය.

Commenti

Post popolari in questo blog

සිත නිවන කතා?!

නිදහස් කුසලාන තරඟ කාලසටහන (Nidahas trophy Timetable)