සිත නිවන කතා?!
පසුගිය අගහරුවාදා පැවති නිදහස් කුසලාන පලමු තරගයෙන් පහසු ජයක් අත්කරගන්නට ශ්‍රී ලංකාවට හැකි වුනා. එයින් ඉන්දියානු ප්‍රේක්ශකයෝ මහත් කනස්සල්ලකට පත්වී තිබෙනවා. ඔවුන් පවසන්නේ ඒ ඔවුන්ගේ C කණ්ඩායම බවත් එම නිසා ජයග්‍රහනය කිරීම ඉතා පහසු බවත් ය. නමුත් C කණ්ඩායමකට රෝහිත් ශර්මා, ශිකර් ධවාන්, සුරේශ් රයිනා, දිනේශ් කාර්තික් වැනි ජේෂ්ඨ ක්‍රීඩකයින් ක්‍රීඩාකරනවාද යන්න අපට පැන නැගෙන ගැටලුවකි. කෙසේවෙතත් අපට මෙය හැගෙන්නේ තමන්ගේ දුර්වලතා වසාගැනීමට ඔවුන් ගොතන ලද සිත නිවන කතාවක් ලෙසය.